ඔබේ මූල්‍ය අනාගතය පාලනය කිරීමට ඔබ සූදානම්ද ? එසේ නම් LCB Finance "SIHINA Ayojana" හැර වෙනතක් බලන්න එපා. මෙම විශිෂ්ට ගිණුම සමඟින්, සමෘද්ධිමත් සහ සුරක්ෂිත හෙටක් සඳහා මාර්ගය සකසා ගත හැකිය.
මූලික ලක්ෂණ
- මාසික ඉතුරුම් කැපවීමක් තුළින් එකඟ වූ කාල සීමාව අවසානයේ ඉලක්කගත මුදලකට ළඟාවීම.
- ආකර්ශනීය පොලී අනුපාතය.
- පාරිභෝගික මනාපය අනුව මාසික ආයෝජන මුදල ගෙවීමේ දිනය තීරණය කරනු ලැබේ.
- ඉලක්කගත මුදල සහ ආයෝජන කාලය පාරිභෝගිකයා විසින් තෝරා ගනු ලැබේ.
- ආයෝජන කාලය: අවම වශයෙන් වසර 01 සිට උපරිම වසර 03 දක්වා
- ගිණුම්හිමියාට තම ඉතුරුම් ගිණුම්වලට දිනපතා මුදල් තැන්පත් කළ හැකි අතර රැස් කරගත් අරමුදල් ඔවුන්ගේ SIHINA Ayojana ගිණුම් වෙත මාරු කර ගැනීමට හැකිවේ.
සුදුසුකම්
- SIHINA "අයෝජන ගිණුම" සඳහා වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන් අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.
අවශ්‍යතා
- Mandate පත සම්පූර්ණ කිරීම.
- වලංගු ජාතික හැඳුනුම්පත හෝ රියදුරු බලපත්‍රයේ පිටපතක්
- KYC (ඔබේ පාරිභෝගිකයා දැනගන්න - අවශ්‍යතාවය - NIC අංකය සහිත විදේශ ගමන් බලපත්‍රය.
- ලිපිනය සනාථ කිරීමේ ලේඛන - එනම් වත්මන් තැපැල් ලිපිනය ජාතික හැඳුනුම්පතට හෝ රියදුරු බලපත්‍රයට වඩා වෙනස් වෙනත් ලිපිනයක් නම්, ස්ථාවර උපයෝගිතා බිල්පතේ පිටපත, බැංකු ප්‍රකාශය, පදිංචිය සනාථ කිරීමේ ලිපියක් ලබා දීම් අත්‍යවශ්‍ය වේ.
Assumption
*Monthly Deposit amount is occurred in the beginning of every month