ආයතනය පිළිබඳ
From a Simple Beginning to a Trusted Financial Partner
අප පිළිබඳ වැඩිදුර හැඳින්වීම්

LCB Finance PLC is a licensed finance company committed to providing accessible and reliable financial services across Sri Lanka. The company was formed through a strategic merger with City Finance Corporation Limited, a licensed finance company formerly known as Industrial Finance Limited, with the approval of the Central Bank of Sri Lanka.

Following the merger, the business name City Finance Corporation Limited was changed to Lanka Credit and Business Finance Limited, and subsequently converted to LCB Finance PLC, with its shares listed on the Colombo Stock Exchange. With this transition, the finance license granted by the Central Bank of Sri Lanka in the name of City Finance Corporation Limited was officially transferred to the new business entity. All corporate changes were executed with the necessary approvals from the Registrar of Companies.

LCB Finance began its operational expansion with its first branch in ගාල්ල, gradually strengthening its presence across the Southern Province with eight branches. Today, the company has expanded its network to 18 branches island-wide, with its head office located in කොහුවෙල.

The company’s core focus is to deliver financial solutions to customers in suburban and rural communities. LCB Finance places strong emphasis on supporting Micro, Small, and Medium Enterprises (MSMEs) by providing credit facilities and financial services that enable entrepreneurs to grow their businesses, increase income levels, and create sustainable self-employment opportunities.

By identifying and categorizing MSMEs based on their available resources and growth potential, LCB Finance aims to uplift small and micro-level enterprises into medium-scale businesses, thereby contributing to economic development and financial inclusion across Sri Lanka.

දැක්ම

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම මූල්‍ය සේවා සන්නාමය වීම.

මෙහෙයුම

අපගේ පවතින සහ තවදුරටත් පුළුල් කර ගන්නා ශාඛා ජාලයන් හරහා අදාළ ජල පෝෂක ප්‍රදේශ වල ක්‍රියාත්මක වන ආර්ථික සංවර්ධන ක්‍රියාකාරකම් වලට අදාළ නිශ්චිත මූල්‍ය අවශ්‍යතා සපුරමින්, ඔවුන්ගේ නිෂ්පාදන හා සේවා සංවර්ධනය කරමින් ග්‍රාමීය ප්‍රජාවට සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මූල්‍ය සේවා සපයමින්, විශිෂ්ටත්වයේ ගනුදෙනුකරුවන් සමඟ අපගේ ව්‍යාපාරික සබඳතා අඛණ්ඩව වර්ධනය කරගනිමින් ග්‍රාමීය ආර්ථිකයේ වර්ධනයට මූලිකත්වය සැපයීම.

Journey of Achievements
සන්ධිස්ථාන
2016
  • 2016 අප්‍රේල් 18 වැ නි දින Lanka Credit and Business limited, 2007 අංක 7 දරණ සමාගම් පන්ත යටතේ PB 5329 ලියාපදිංචිය සහතික කොට ස්ථාපිත කරන ලදී.
  • මැයි 16 වන දින අපගේ පළමු ශාඛාව ස්ථාපනය කොට අපගේ සේවා මෙහෙයුම් දියත් කළෙමු.
2017
  • LCB ශාඛා ජාලය පුළුල් කරයි.
  • මාර්තු අට කරන්දෙණියේ
  • ජූලි 16 මිරිස්සේ
  • ඔක්තෝම්බර් 24 පැලවත්තේදී,
2018
  • 2018 මාර්තු මාසයේදී LCBF ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය ඇතිව සිටි ෆිනෑස් කෝපරේෂන් ලිමිටඩ් අත්පත් කර ගත්තේය.
  • එම අත්පත්කර ගැනීම්මෙන් පසුව LCBF 2018 ජූනි 29 වෙනි දින එහි නම ලංකා ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් (Lanka Credits & Finance Limited ) ලෙස වෙනස් කරන ලදී.
  • LCBF Limited 2018 ජූනි 25 වැනි දින කොළඹ කලාපයේ කොහුවල තම ආයතනික ප්‍රධාන කාර්යාලය සහ ශාඛාව විවෘත කරන ලදී.
  • LCBF තම 06 වන ශාඛාව 2018 ඔක්තෝම්බර් 16 වන දින රත්ගම දී විවෘත කරන ලදී.
2019
  • ICRA ස්ථාවර ණය ශ්‍රේණිගත කිරීම් යටතේ මුදල් හුවමාරුව සදහා
  • CBSL විසින් බලයලත් මුදල් බෙදා හරින්නකු ලෙස පත් කර ඇත.
  • කරාපිටිය නව ශාඛාව විවෘත කරන ලදී.
2020
  • දකුණු ආසියානු විශිෂ්ටතා සම්මාන 2019 හිදී "වසරේ නැගී එන මූල්‍ය සමාගම" ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය.
  • E - මූල්‍ය බැංකු පද්ධතිය ක්‍රියාත්මක කිරීම්.
  • මීගමුවේ 08 වන ශාඛා ව විවෘත කිරීමත් සමඟ අප සේවාව පුළුල් පරාසයක් කරා ගෙන ගෙනයාමට හැකිවීම.
2021
  • එක්සත් රාජධානියෙ ලන්ඩනයේ පිහිටි Global Economics නමි සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ වේගවත්ව සංවර්ධනය වන, බැංකු නොවන මූල්‍ය සමාගම ලෙස පිළිගෙන ඇත.
  • මූල්‍ය ස්ථාවරත්වය සහ විශිෂ්ටත්වය සඳහා අපගේ කැපවීම පිළිබිඹු කරමින් B+ ස්ථායි (ICRA) ණය ශ්‍රේණිගත කිරීම්ක් ලබා ගැනීම පිළිබඳව අප ආඩම්බරයට පත් වේ. ICRA විසින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික මෙහෙයුම් අත්පත් කර ගැනීම හේතුවෙන් ලංකා ශ්‍රේණිගත කිරීමේ නියෝජිතයන්ගේ ශ්‍රේණිගත කිරීම සමාලෝචන ප්‍රතිඵල පිළිබඳ අප බලා සිටින්නෙමු.
මුල්‍ය වර්ධනයේ ඔබේ සහකරු
අපිව තෝරාගත යුත්තේ ඇයි?
Tailor-made solutions
පාරිභෝගික අවශ්‍යතාවය අනුව විවිධ වූ මූල්‍ය ඉලක්ක අවම සීමාවන් හා අවදානම් හදුනාගෙන විශිෂ්ට සේවාවක් තුලින් නම්‍යශීලී සහ ආකර්ෂණීය විසඳුම් මාලාවක් සමගින් අප ඔබට පිරිනමන සේවය නිසා වෙනි.
කාන්තා සවිබල ගැන්වීම
රටේ ආර්ථිකය වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දෙන කාන්තාවන්ට ගෞරව කරමින් ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා නිවැරදිව හඳුනාගත් අවශ්‍යතා සපුරාලමින් සමෘද්ධිමත් සමාජයක් නිර්මාණය කිරීමට කාන්තාව මූලිකත්වය දෙන නිසා වෙන් ඔවුන් බලගැන්වීමට අප කැපව ඇත.
ව්‍යාපාර උපදේශනය
ව්‍යවසායකයින් සහ ව්‍යාපාරවල නිවැරදි මගපෙන්වීම ලබා දෙමින් අවදානම අඩු කර ගනිමින් ඔවුන්ගේ ඉලක්ක සපුරා ගැනීමට තිරසාර විසදුම් සමගින් ඵලදායි සේවාවක් අප ලබා දෙන්නේය.
තරගකාරී මිලගණන්
ඉතා තරගකාරී මිලගණන් යටතේ ඔවුන්ගේ මුදල් වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට උත්සුක වන පාරිභෝගිකයින් සඳහාම ආකර්ෂණීය ප්‍රතිලාභ ලබා දෙන්න අප සූදානම්.
පාරිභෝගික උපදේශනය
හොද මිතුරෙකු ලෙස ද උපදේශකයෙකු ද ලෙස එක් එක් පුද්ගලයාට ද, ආදරණීය පවුලටද ගැළපෙන පරිදි නිවැරදි උපායමාර්ග හරහා උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි පරිදි විශිෂ්ට පාරිභෝගික උපදේශන සේවයක් මගින් ණය සහන, මුදල් කළමනාකරණ, ඉතුරුම් සහ ආයෝජන යන අංශ ආවරණය වන පරිදි අප සේවය ලබා දෙයි.
සුරක්ෂිත හෙටක් සඳහා
අපගේ විශේෂඥ කණ්ඩායමක් ඔබ වෙනුවෙන්ම කැපව ඇත්තේ ඔබව සුරක්ෂිත අනාගතයක් කරා ආර්ථිකමය ලෙස හොඳ සූදානමක් සඳහා සහය හා මග පෙන්වීම් ලබා දීමටයි.
Creative Heading
සම්මාන සහ පිළිගැනීම්
web design sri lanka
web design sri lanka
web design sri lanka
web design sri lanka
web design sri lanka
web design sri lanka
web design sri lanka
web design sri lanka

සභාපතිතුමාගේ පණිවිඩය

LCB ෆිනෑන්ස් හි අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති ලෙස අපගේ මූල්‍ය සමාගමේ වෙබ් අඩවිය වෙත ඔබව සාදරයෙන් පිළිගන්නෙමු. අපගේ ඔබ වෙනුවෙන්ම කැපවූ වෘත්තිකයන් කණ්ඩායම ඔබට ඔබේ ජීවිතයේ, ව්‍යාපාරයේ ඔබට අවශ්‍ය හොඳම විසඳුම් ලබා දීමට කැපවී සිටී. මූල්‍ය සේවා අංශයේ වසර හතළිහකට වැඩි පළපුරුද්දක් ඇති මට අපගේ කණ්ඩායම මෙහෙයවීමට ලැබීම ගෞරවයකි. මම ව්‍යපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියයක් සහ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධියක් ලබා ඇත. LCB Finance හි අපගේ ගනුදෙනුකරුවන්ට මුල්තැන දෙමින් සකස් කළ මූල්‍ය විසඳුම් ලබා දීම මුල්කොටගෙන විශ්වාසය රඳවා පවතින ආකාරයෙන් ගනුදෙනු කිරීම අප විසින් අනුගමනය කරන්නෙමු. එනිසාම ඔබේ මූල්‍ය අනාගතය සුරක්ෂිත කිරීමට අපට හැකි බව මම විශ්වාස කරමි.

LCB Finance තෝරා ගැනීම තුළින් අප කෙරෙහි තිබූ විශ්වාසයට මාගේ ස්තුතිය පුදකරමි.

දුෂ්මන්ත තොටවත්ත මහතා
අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති

ප්‍රධාන විධායක නිලධාරිතුමාගේ පණිවිඩය

LCB Finance ප්‍රධාන විධායක නිලධාරියා ලෙස මම, මූල්‍ය විසඳුම් ලබා දීමට කැපව සිටින කාර්යය මණ්ඩලයකට මාගේ නායකත්වය ලබා දීමට හැකිවීම පිළිබඳව සතුටු වන්නෙමි. මම 2018 දී සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයට සම්බන්ධ වූ අතර, ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරා ලීම සඳහා අපගේ කාර්යය මණ්ඩලයට අවශ්‍ය විසඳුම් ලබාදෙමින් ඔවුන් දක්ෂ ලෙස උනන්දු වෙමින් කැප වෙන ආකාරය මම දුටුවෙමි. මෙම නිලයට අයත් භූමිකාව දැරීමට පෙර මම මෙහි ප්‍රධාන විධායක නිලධාරියා වූ අතර එහිදී මම සමාගම ලාභදායී තත්වයට ගෙන ඒම වෙනුවෙන් මාගේ උපරිම දායකත්වය ලබා දුන්නෙමි. මීට පෙර සණස සංවර්ධන බැංකුවට මාගේ සේවාදායකත්වය ලබා දුන්නේය. කළමනාකරණ උපාධියක්, මානව සම්පත් ඩිප්ලෝමාවක් සහ වරලත් බලපත්‍රයක් මාහට ඇත. පුද්ගලික ව්‍යවසාය සංවර්ධන මූල්‍ය කළමනාකරණ සහ සමුපකාර බැංකුකරණය පිළිබඳ පාඨමාලාද සම්පූර්ණ කර ඇත. LCB Finance පාරිභෝගික අභිරුචිකත්වයට අනුව මූල්‍ය විසඳුම් ලබා දීමට ප්‍රමුඛත්වයක් ලබා දෙයි.

ඔබේ මූල්‍ය සහකරු ලෙස LCB Finance තෝරා ගැනීම පිළිබඳව ඔබට ස්තුතියි. ඉදිරියේදීත් ඔබ වෙනුවෙන්ම විශිෂ්ට සේවාවක් ලබාදීම අපගේ එකම බලාපොරොත්තුවයි.

කේ. ජී. ලීලානන්ද මහතා
විධායක අධ්‍යක්ෂක
අපගේ සාර්ථකත්වයේ පෙරගමන්කරු
අධ්‍යක්ෂක මණ්ඩලය

දුෂ්මන්ත තොටවත්ත මහතා

අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති

කේ. ජී. ලීලානන්ද මහතා

විධායක අධ්‍යක්ෂ /ප්‍රධාන විධායක නිලධාරී

රන්ජන් ලාල් මාසකෝරාල මහතා

විධායක නොවන අධ්‍යක්ෂක

කපිල ඉන්දික වීරසිංහ මහතා

විධායක නොවන අධ්‍යක්ෂක

MR. J. P. C. Jayalath

Independent Director

Dr. Srinath Ajith Kumara Alahakoon

Non Executive/Independent Director

PROF. ROSHAN AJWARD

Non-Executive/Independent Director

Mr. K G Charles Gamage

Non-Executive/Independent Director
Meet Our Visionaries
Founders & Shareholders

බන්දුල වීරසිංහ නානායක්කාර මහතා

ජගත් රාජවීර වීරසිංහ නානායක්කාර මහතා

කේ. ජී. ලීලානන්ද මහතා

ප්‍රධාන විධායක නිලධාරී / විධායක අධ්‍යක්ෂ

කේ. ජී. මහෙන් ප්‍රියන්ත මහතා

විධායක නොවන අධ්‍යක්ෂක

රන්ජන් ලාල් මාසකෝරාල මහතා

විධායක නොවන අධ්‍යක්ෂක

කපිල ඉන්දික වීරසිංහ මහතා

විධායක නොවන අධ්‍යක්ෂක

සම්පත් ලසන්ත රණසිංහ මහතා

වැලිකැටිය හේවගේලාල් අනුර මහතා

අපගේ සමාගමේ සාර්ථකත්වයට මගපාදයි
ආයතනික කළමනාකරණය

කේ. ජී. ලීලානන්ද මහතා

ප්‍රධාන විධායක නිලධාරී / විධායක අධ්‍යක්ෂ

Mr. Roshan Jansen

Chief Operating Officer

Mr. Vajira Jayasinghe

DGM - Information Technology

කැළුම් වන්නිගේ මහතා

AGM - මුල්‍ය
Creative Heading
ජේෂ්ඨ කළමණාකාරීත්වය

Mr.Oswald W Sahabandu

Head of Business Development / Administration & Operations

Mrs. Tamarika Rodrigo

සමාගම් ලේකම්

Mr. Sampath Kumara

Chief Internal Auditor

රත්නායක ඥානරත්න මහතා

මූල්‍ය ප්‍රධානියා

Mr. Jayalal Perera

Chief Risk Officer

සසිකුමාර් මහතා

Senior Manager - Recovery

Mr. Hasitha Wewita

Head of Compliance

අනූෂා ප්‍රනාන්දු මිය

Head of Legal
මූල්‍ය විශිෂ්ටත්වය සඳහා මාර්ගෝපදේශක මූලධර්ම
අපගේ වටිනාකම් සහ අරමුණු

එල් බී ෆිනෑන්ස් අවංකභාවය, විනිවිදභාවය සහ වගවීම සඳහා කැපවී සිටීම අපි දිගට පවත්වා ගන්නෙමු, සියලුම ව්‍යාපාරික අංශවල ඉහළම ප්‍රමිතියෙන් යුක්තව සදාචාරයානුකූලව අපගේ ගනුදෙනුකරුවන් සහ හවුල්කරුවන් සමඟ විශ්වාසය ගොඩනඟා ගැනීම. අප අපගේ සේවා අඛණ්ඩව වැ ඩිදියුණු කිරීමට සහ ශ්‍රේෂ්ත්‍රයේ ඉදිරියෙන් සිටීමට කැපවී සිටී. ප්‍රවණතා සහ නියාමන වෙනස්කම්, තිරසාරත්වය සහ සමාජීය ප්‍රවර්ධනය සඳහා ද අපි කැපවී සිටින්නේ වගකීමෙන්යි. අපි ක්‍රියාශීලීව සහ ඉතා උද්‍යොගශීලීව අපගේ ප්‍රජාවන්ට සහාය වීමට සහදායක වීමට අවස්ථා සොයන්නෙමු. සැමට වඩා හොඳ අනාගතයක් උදෙසා අපගේ සාරධර්ම සහ අරමුණු පෙරදැරි කරගෙන අප කරන සෑම දෙයකම හදවතින්ම සිදු කරන්නෙමු. අප ඔබ වෙනුවෙන් සෑම අංශයකින්ම විශිෂ්ට සේවාවක් ලබා දීම සඳහා කැපවී කටයුතු කරන්නෙමු.

මූල්‍ය විශිෂ්ටත්වය කරා යන ගමන
සමාගම් පැතිකඩ
සමාගමේ ලියාපදිංචි නම
සමාගමේ ලියාපදිංචි නම Lanka Credit and Business Finance PLC නෛතික පෝරමය

සමාගම් පනත යටතේ පොදු සීමාසහිත සමාගමක් ලෙස සංස්ථා ගත කරන ලදී (ඇක්ට් 2007 අංක 07 සමා ගම් පනත යටතේ)

ලියාපදිංචි අංකය - (2007 අංක 07 සමාගම් පනත යටතේ): PQ00251997 සංස්ථාගත කිරීම ස්ථානය - කොළඹ ශ්‍රී ලංකා

ලියාපදිංචි ලිපිනය

76, එස් ද එස් ජයසිංහ මාවත, කොහුවල නුගේගොඩ.

දුරකථන අංකය : + 94 112825404 | + 94 112825405 | + 94 112825406

ෆැක්ස් : + 94 112825406 | විද්‍යුත් තැපෑල : info@lcbfinance.lk | වෙබ් අඩවිය : www.lcbfinance.lk

සමාගම් ලේකම්

Tamarika Rodrigo
Lanka Credit and Business Finance PLC

No. 76, S De S Jayasinghe Mawatha, Kohuwala, Nugegoda.

විගණක, M/S අර්නස්ට් සහ යන්ග්, වරලත් ගණකාධිකාරී

අංක 201, ද සේරම් පෙදෙස, කොළඹ 10.

බැංකුකරුවන්

Sampath Bank PLC, Peoples Bank, Cargills Bank Ltd