නේවාසික නිවසක් මිලදී ගැනීමට, නේවාසික නිවසක් ඉදිකර ගැනීමට පහසුකම් සපයයි.
ඔබගේ නිවාස අරමුණ සඳහා හිස් ඉඩමක් මිලදී  ගැනීම්ට හෝ පවතින නිවස අලුත්වැඩියා කිරීමට,
 
සුදුසුකම්
- වලංගු ජාතික හැඳුනුම්පත් හෝ  ගමන්බලපත්‍රය සහිත වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකික ජාතිකයකු වීම.
 
- ඕනෑම ව්‍යවසායකයෙකු / වැටුප් ලබන සේවකයින් / හො නැවත ගෙවීම්ට හැකියාව ඇති ඕනෑම වෘත්තිකයකුට.
 
 
ප්‍රතිලාබ
- නම්‍යශීලී ආපසු ගෙවීමේ ක්‍රම
 
- නීතිමය සහ අනෙකුත් විධිවිධාන ඉටු කිරීමේදී උපරිම සහාය
 
- වේගවත් අනුමත කිරීමේ ක්‍රියාවලිය