එක්ව නැගී සිටින රටක් ලෙස අප ජාතිය, ආගම් හෝ ප්‍රදේශ ලෙස කිසිදු වර්ගීකරණයකින් තොරව දිනෙන් දින මිලියන සංඛ්‍යාත පාරිභෝගිකයන් සහ ව්‍යාපාර සිහින බලගැන්වීම අපගේ එකම අරමුණ කොට ගෙන ඇත. අප, ඔබේ ව්‍යාපාරය සාරවත් කරගැනීමට කදිම මඟ පෙන්වන්නකු වීමටත්, ඕනෑම ගෝලීය අභියෝගයන් හමුවේ නොසැලී ඉදිරියට යෑමට අත්වැලක් වන්නට තරම් ද අප ශක්තිමත්ය. අඩු ආදායම්ලාභීන්ට ඔවුන්ගේ ජීවන මට්ටම නගා සිටුවීම උදෙසා ස්වයං රැකියා අවස්ථා වෙනුවෙන් අවශ්‍ය පහසුකම් ලබා දීමට, සුවිශේෂී විසඳුම් සමග මිත්‍රශීලි පාරිභෝගික සේවාවක් අප ලබා දෙන්නෙමු. ඒ වෙනුවෙන් අප ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයින් හඳුනාගෙන ඒ අයගේ සම්පත් මත පදනම්ව වර්ගීකරණය කිරීම අපගේ එක් ක්‍රියාමාර්ගයකි. කුඩා ව්‍යාපාර ක්ෂුද්‍ර පරිමාණයේ සිට මධ්‍යම පරිමාණයට නංවාලීම සඳහා ණය පහසුකම් සහ නිසි මග පෙන්වීම සමග උපදෙස් ලබා දීම උදෙසාම වෙන්වු උපදේශන කණ්ඩායමක් සමඟ විශිෂ්ඨ පාරිභෝගික සේවාවක්, අප ස්ථාපනය කර තිබීම කදිම නිදසුනකි.
| දර්ශකය | එකතුව රුපියල් '000 |
|---|---|
| ශුද්ධ ලාභය කලාපය තුළ | 204,513 |
| ශුද්ධ පොලී | 846,806 |
| මුළු වත්කම් | 9,248,483 |
| ආදායම මුළු ඉපයීම් වත්කම් | 8,467,836 |
| මුළු ශුද්ධ ණය සහ අත්තිකාරම් | 7,756,725 |
| ද්‍රවශීලී වත්කම් අනුපාත ප්‍රමාණයන් | 14.96% |
| ප්‍රාග්ධන අරමුදල | 3,123,407 |
| අවදානම් බර සහිත ප්‍රාග්ධන ප්‍රමාණවත්තා අනුපාතය | 36.73% |
ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් PLC නොහොත් LCB ෆිනෑන්ස් ලෙස හඳුන්වනු ලබන්නේ බැංකු නොවන මුත් මුල්‍ය ආයතනයක තිබිය යුතු අංගසම්පූණර් ලෙසින් නැගී එන මූල්‍ය ආයතනයකි.
(NBFI) Sector with approval of Central Bank Sri Lanka. We serve around 71,000 customers across country with network of 23 branches. Our Financial Performance at a Glance as at 31/03/2025
නිවසටම පැමිණ සිදු කරන විශේෂ සේවය: නිවසටම පැමිණ ඔබේ පහසුව වෙනුවෙන් අපේ සේවය ඔබ වෙත ගෙන ඒම තුලින් ඔබගේ කාලය හා ශ්‍රමය ඉතිරි කරයි. තවද ඒ තුලින් තම අවශ්‍යතාවය සම්පූර්ණ කරගැනීම සඳහා ගණුදෙනුකරුවන්ට තවදුරටත් රැකියාවෙන් නිවාඩු ලබා ගැනීමට හෝ අපගේ ශාඛාවෙත පැමිණම අවශ්‍ය නොවේ. ඒ වෙනුවට ඔබට අපගේ බැංකු නියෝජිතයා සමඟ හමුවීමට අවශ්‍ය වේලාව වෙන්කර ගෙන තමාට අවශ්‍ය ගණුදෙනු කටයුත්ත පහසු ස්ථානයකදී අවසන් කළහැකිය.
LCB Finance PLC අපගේ වටිනා ගනුදෙනුකරුවන්ගේ ආයෝජන ආරක්ෂා කිරීමට ප්‍රමුඛත්වය දෙන බැවින් ශක්තිමත් නිත්‍යානුකූල රාමුවක් අනුගමනය කරයි. අපගේ නියාමන දළ විශ්ලේෂණය අපගේ පාරිභෝගිකයින් අප කෙරෙහි තබා ඇති නොසැලෙන විශ්වාසය සහතික කරයි.